කතාරාළගේ අඩවියට පැමිණෙන ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා...ඔබ සැමට ආයුබෝ වේවා..!

Tuesday, November 22, 2011

සරසවිය හා බැඳුනු ගීත..

සරසවි ජීවිතය කියන්නෙ අපට අපේ ජීවිතයේ ලැබෙන අමුතුම අත්දැකීමක් කිව්වොත් මං හිතනවා මං හරි කියලා. ඒ සිව් වසර තුල අධ්‍යාපනය, දේශපාලනය,සංස්කෘතිය වාගේම රසවත් ආදර අන්දරත් අපට අසන්න දකින්න ලැබෙනවා. මේ කියන්න හදන්නේ ඒ වාගේ රසවත් ඒ වගේම සමහර වෙලාවට හිත් වේදනා ගෙන දුන්න සිද්ධීන් ගලපමින් රචනා කරන ලද ගීත කීපයක් ගැනයි. 

1. හන්තාන අඩවියේ...


2. සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ..
3. හන්තානේ කඳු මුදුන සිසාරා...

4. සිව් වසරක් තුල...


5. හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න...
6. හන්තාන කඳුවැටිය එදා වාගෙයි අදත්...
7. සතුටින් ඉන්නේ...හන්තානේ රජ දහනේ...
8. මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි...
9. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්...
10. නෙතු සැලුනා කඳුලින් දෑස පිරී...

මේ ගීත සියල්ලම ඔබට ඩව්න්ලෝඩ් කරගැනීමට මෙතන ක්ලික් කරන්න.

No comments:

Post a Comment