අද කථා රාළට හමුවුනේ දෙකට කැඩුනු අලියෙක්
ගල්ගමුවේ දළ ඇතාගෙන් පස්සේ අපේ රටේ අලි ඇතුන් ගැන කතා ටික ටික අමතක වෙන්න පටන් ගත්තා. එහෙම කිව්වත් පසුගිය සතියේ හිමිදිරි උදයේ සිදුවුනු සිදුවීම හදවත කම්පා කරව්න සුළුයි.
ඒ තමා කොළඹ-මඩකළපුව දුම්රිය මාර්ගයේ හබරණ හා හතරැස් කොටුව අතර තැනකදී අලියකු දුම්රියේ හැපී සිරුර දෙකට කැඩී යාමයි.
මෙසේ ගැටී ඇත්තේ කොළඹ-මඩකළපුව රාත්‍රී තැපැල් දුම්රියේය. අනතුරින් පසුව මීටර් සියයක් පමණ ඇදී ගිය අහිංසක සත්වයාගේ ඡායාරූපය බලන්න.සිරුර කොටස් දෙකකට වෙන්වී ඇත.

අපේ අලි සම්පත රැක ගැනීමට බලධාරීන් දැන්වත් උත්සාහ නොකළොත් වැඩි කල් නොගොස් පෙරහැරටත් අලි ඇතුන් ආනයනය කිරීමට සිදුවනු ඇත.

No comments:
Post a Comment